How to play omi game| ඕමි | kasun madujaya - c4gamingstudio.com

How to play omi game| ඕමි | kasun madujaya

Kasun Madujaya
Views: 71458
Like: 1961
Omi gahana hati sinhalen..
SUBSCRIBE )

( SOCIAL MEDIA )
Facebook profile :-
facebook page :-
( SHARE )
# omi # sinhala # card game

96 Comments

  1. ආයෙ ඕමි ගැන වීඩියො කරන්න එපා තමන්ගෙම පිලේ වාසි කපන විදිය තුරුම්පුවත් අපරාදෙ මේම ගැහුවෝත් ගුටිත්කාල එන්නවෙන්නෙ අම්මෝ ආයෙනම් එපා

  2. තුරුම්පු කියපු එකා නෙමෙයි ද ඉස්සෙල්ලම කොලේ දාන්නෙ 😂

  3. අනික අනිත් කෙනාගෙ වාසිය කවදාවත් කපන්නෙ නෑ 😂

  4. එයා කපලා ආයෙ කපපු එකමය් උඩට තියන්නෙ

  5. කැපුවට පස්සෙ අත තියා ගත්තු හැටි අවුල් නේද?

  6. Atha nowei kakula kapanne mu danna magula omi gahanna nodanna dewal nokiya idahan ba minisunta boru kiyanne nathuwa

  7. Patta pal boru oye igannuwe thamange patnarge godath mu kepuwa kolayak baldu nokara ane mu danna omi

  8. Oka waradi api dennek eka patthaka ithin nage sagayage wasiya ai mama kapanne eka waradi api denna ekathuwela gema dinanna ona

  9. Ai ape patte wasiya kapanne 🥴😕

  10. කොහෙද කැපුවෙ තියෙන විදියට ම තියාගත්ත නේද කොල ටික

  11. බොරු කියාදෙන්න එපා

  12. රුවිතෙන් කැපුවෙ මොකටද වාසිය තමන්ගෙ පිලේ තියෙද්දි

  13. වමට අත යනව නම් දකුනට කපන්න දීපං

  14. අපි ගහන්නෙ දකුනට

  15. Apinm thurumpu kiyapu kenagen mulunm koledala wamawarthawa yanne

  16. මම දන්න තරමින් නම් වම් පැත්තෙ කෙනා කැපුවොත් දකුනු පැත්තෙ කෙනා තුරුම්පු කියන්නෙ

  17. සම්පූර්ණ වැරදි සෙල්ලම් කරපු විදිය. ඔය වගෙ බොරු කියලා දෙන්න එපා 🤣🤣🤣🤣

  18. නොදන්න උන් බලන්න එපා. මේකෙ වැරදි ගොඩයි. කපපු විදිය වැරදියි, තුරුම්පු කියපු කෙනා ඉස්සෙලම කොලේ දාන්නෙ. තව ගොඩක් වැරදි තියෙනව

  19. Maru obi gahilla.ara iscoppa hera kapuwa issla oya igena Ganna obi hahila

  20. Bacchon ka kapda rahi hai na usko per hai

  21. Oya oomi sellama danne nehe yahaluwa. Danne nethiwA me wage sellama you tube walata danna epa

  22. Thurumpu kiyana kenane issellama danne 🤔

  23. යකො ඔහොම ගැහුවොත් කන පැලෙන්න කන්න වෙන්නෙ තමන්ගෙ වාසියත් කපනවා අයියෝ🤣😶

  24. Mokeda bn uba waren omi gahana kiyala dena thurumbu kiyapu eka issela gahane miharaka

  25. ඔයා නම් ඇත්තටම වැඩ්ඩෙක් 😂👍

  26. කොහෙන්ද බං උඹ ඕමි ඉගෙනගත්තේ??????? කාඩ් කුට්ටම කැපුවට පස්සේ කාඩ් හතර මුලින්ම බෙදන්නේ කපපු එක්කෙනාගේ සඟයට. අනෙක තමන්ගේ පිලේ වාසිය තියෙනම් තුරුම්පු දාලා කපන්නේ මොන මෝඩයද!!!!! උඹ ඕමි ගහන්න දන්නේ නැත්නම් බොරුවට වීඩියෝ දාලා මිනිස්සු රවට්ටන්න එපා.

Leave a Reply

Your email address will not be published.